Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බර්ලිනයෙන් ලියුමක්

බර්ලිනයෙන් ලියුමක්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

“ඔයා හරිම අපූරු සුන්දර කෙල්ලක්. අද ඔයාට මුණගැසුණු පිරිමින්ට ඔයා අමතක වෙන එකක් නැහැ. ඒ තරම් හොඳට ඔයා ඒ අය සමඟ හැසිරුණා. කතාබහ කළා. එගොල්ලෝ ඔයා සතුටින් තියන්න ඕනෑම දෙයක් කරයි. අපට ළඟදීම අප කවුද කියා ඒ අයට නැවතත් මතක් කරන්න පුළුවන්.”

මුහුණ රත්ව එද්දී මම ඔහුගේ බසට අවනතව හිස වැනුවෙමි. එතරම්ම බලපෑම් කිරීමේ හැකියාවක් මට ඇතැයි විශ්වාස කළ නොහැකි තරම්ය.

 

සැබෑ සිදුවීමක් ඇසුරින් ලියැවුණු ආදරය, ධෛර්යය සහ පාවාදීම පිළිබඳ අමතක නොවන කතාවක්.

ISBN
9786246446420
පිටු ගණන (Pages)
427
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බර්ලිනයෙන් ලියුමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.