දෑවැදි මනාලී
About this book
වයස අවුරුදු විසි එකේදී මේඝා විවාහ වී වසරක් වූවා පමණක් නොව මෙලොවින් තුරන් කර දැමීමට ආසන්නව සිටියාය. එක්තරා තෙත සහිත අඳුරු රාත්‍රියක ඇය ගෙයින් පිටත සිටගෙන සිටියේ කිසිවක් තේරුම්ගත නොහැකිව බියෙන් ගැහෙමිනි. ඇයට ඒ ඇසුණු දෙය නිවැරැදිද? එසේ නොමැතිව හිතලුවක් පමණක්ද? එවිටම, ඇයට එය වැටහිණි. ඇගේ අඳුරු දෑස් බියෙන් විසල් විය. ඇය මරා දැමීමට යන්නේය! ඒ වටහා ගැනීම ඇගේ කුසට වේගයෙන් පහරක් එල්ල කළාක් මෙන් විය. හෘද ස්පන්දනය වේගවත් කරමින් කම්පනය වෙනුවට සිතට භීතිය ආදේශ කරමින් ඇගේ කොඳු නාරටිය දිගේ සිහින් දහදියක් දමන්නට වූවාය.
Details
ISBN
9786246815721
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review