Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නඟුලි

නඟුලි

About this book

"නඟුලි- සීතාගේ පාපොච්චාරණය"

රාමායණය දකුණු ආසියානු සංස්කෘතික උරුමය තුළවූ විශිෂ්ටතම සාහිත්‍ය සම්ප්‍රදායකි. එම ගෙතුමෙහි, වීරයා හා ප්‍රතිවාදියා පිළිබඳ බොහෝ විවරණ පවතින මුත්, කතා නායිකාවක වූ ඈගේ අභ්‍යන්තර මනෝභාවයන් කිසිදු ලෙසකින් ප්‍රමාණවත් ලෙස විග්‍රහ වී නොමැත.
මෙම නවකතාව සම්ප්‍රදායික ග්‍රන්ථය වෙනස් කිරීම සඳහා නොව, මිහිදන් කළ ගැඹුරු හැඟීම්, බැඳීම හා සබඳතා ඇගේ පාපොච්චාරණයක් ලෙසින් නැවත බල ගන්වා ගැනීමකි.
ඇරයුම් කරමි ඈ සමගින් කිමිදෙන්නට,
නව මනෝභාවයකින් හා ගැඹුරු විමර්ශනයකින් “රාමායණය” නැවතත් සලකා බැලීමට.

Details
ISBN
9786249248502
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. The Literature deserves Naguli
    I’m a Software Engineer, not a typical reader, and I usually manage to finish only three or four books a year. But this book was truly special. It is pure literature, nothing else. The author’s writing style is rich, elegant, and beautifully crafted.
    What impressed me most is the clear effort behind i, a blend of creativity, passion for research and exploration, the generosity to share knowledge, and the determination to produce a perfect creation. From the very first moment I picked up the book, I felt a certain vibe, even before reading, it prepared my mind to step into the story. I believe the author’s thoughtful use of color scheme, layout, and structure contributed to that experience.
    I’m genuinely glad I chose this book. The value I gained from it is far beyond the price I paid
    Eranga ·
Write a review

You're reviewing: නඟුලි

Reviews are published once a member of our team has read them.