Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නකුල මුනි

නකුල මුනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 ස්වර්ණ පුස්තක සම්මාන 2022

About this book

තරුණ සිංහල සංගීතඥයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්ය සේන පිළිබඳද ආචාර්ය උපාධි ලබා මව්බිම පැමිණෙයි. ඔහු තම පර්යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පරමෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ වෙනත් සංගීතඥයන් ගැන ය. කලාව පිළිබඳ පටු ආකල්පවලින් බැඳදල් වී ගිය කඨෝර කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සත්‍යය, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය යනාදිය අතර මංමුළා වෙති.

චිරන්තන බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණයෙන් සිංහල සංගීතයේ වේදනාවර නකුල වීනා සොයා යන කතුවරයා, නකුල පදයේ සැඟවුණු මුගටි හා නකුල වීණා යන ගුප්තාර්ථ ඔස්සේ සිය නිබන්ධයේ ප්‍රබන්ධය වෙනා කරමින් වර්තමාන සමාජයේ ජරාජීර්ණ කලාත්මක රූපප හා බිහිසුණු ප්‍රතිවිරෝධතා අනායිරණය කරයි. සමාජ පරිහානියේ කැඩපතක් ලෙස සංස්කෘතිය හා කලාව ද සංස්කෘතික වෙළෙඳාමටත්, සංස්කෘතික භෝක්තෘවාදයටත් යට වෙද්දී මහා කවි පැබ්ලෝ නෙරූඩාගේ අවතාරය සිය මුගටියා හා දෙමළ සුන්දරිය සමඟ නැවත වැල්ලවත්තට එයි.

ISBN
986240014472
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නකුල මුනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.