නාලක මහ රහතන් වහන්සේ
About this book
නාලක මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "නාලක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මෝනෙය්‍ය ප්‍රතිපදාව පිරූ භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයේ වැඩ සිටින බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට ද අයත් මහ රහතන් වහන්සේ නමකි. මෙහි "මෝනෙය්‍ය වත” යනු කුමක්ද? අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ ඒ ගැන "සූවිසි මහා ගුණය” නම් වූ ග්‍රන්ථයේ දී මෙසේ සඳහන් කරති. ”මෝනෙය්‍ය වත රහත් වීමෙන් කෙළවර වන ප්‍රතිපත්ති ක්‍රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසිම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නොදිය යුතු ය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප්‍රතිපත්තිය අකුරට ම පිළිපැද්දේය,..”
Details
ISBN
9786246722081
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review