නාලිනීවත
About this book
ඈ ඉඳුල් වතුර විසි කරන්න කුස්සි දොරෙන් මිදුලට බැස්සා. පිල උඩ තැබූ කුඩා පහනේ එළියෙන් මෙල්ල කරන්න බැරි තරමට හාත්පස කළුවරයි. ඈ ඒ කළුවර විශ්වයේ එක පුංචි තිතක් විතරක් උනා. තුන් ලෝක ධාතුවේ කාහටවත්ම ඈව නොපෙනෙන ඒ කළුවරේ එතෙක් ඈ තුළ සිර වී සිටි සමස්ත චිත්ත වේගයම සොරොව් දොරවල් බිඳගෙන එළියට ගලා ආවා.
ඉඳුල් වතුර තමන්ගෙම ඇඟේ හැලෙන එක ගැනවත් නිනව්වක් නැතිව ඉඳුල් වතුර මැටි කෝප්පය හිසෙනුත් උඩට ඔසවා වැරෙන් පොළොවේ ගැහුවා. බොහ්! යන බොල් හඬක් නගමින් එය බිඳී කැබැලි වී යන්නා හාම එතැනම බිම හිඳගෙන ඉකිගහන්න ගත්තා. එතැන හිටියේ ඇයයි කළුවරයි විතරයි.
Details
ISBN
9789553137814
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
නාලිනීවත
රු. 765.00
රු. 850.00
රස පොළොව
රු. 382.50
රු. 425.00
මගහැරුණු දූපත් කෙටිකතා
රු. 792.00
රු. 880.00
3 books selected
රු. 1,939.50
රු. 2,155.00
Save රු. 215.50 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review