Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නැණවත් නොනැණවත්

නැණවත් නොනැණවත්

About this book

සුධා මුර්තිගේ 'නැණවත් නොනැණවත්' අසංඛ්‍ය සංඛ්‍යාත මිනිස් ස්වභාවය කතාන්තර පනහකින් පැහැදිලි කර දෙන නව ආරක පොතකි.

රට පුරා විසිරී සිටින මිනිසුන් පිළිබඳව සිත් ඇදගන්නාසුලු හා ඇස් විවරකරවන, සිතන්නට පොළඹවන ආකාරයේ කතා මෙයට අයත්ය. අවංකත්වය හා ත්‍යාගශීලීභාවය පිළිබඳ ඇදහිය නොහැකි උදාහරණවල සිට ඇතමුන්ගෙන් බලාපොරොත්තු විය හැකි විවිධ පහත් ක්‍රියාවන් දක්වා හැම දෙයක්ම රළු හාස්‍යයකින් මෙන්ම හදවත ස්පර්ශ කෙරෙන ඍජු ස්වභාවයකින් මෙහි පැහැදිලි කර ඇත.

මෙම පොත 2002දී පළමු වතාවට පළකිරීමෙන් පසුව ඉන්දියාවේ සියලුම ප්‍රධාන ප්‍රාන්ත භාෂාවලට පරිවර්තනය කිරීමෙන් මෙහි ජනප්‍රියත්වය කදිමට පැහැදිලි වෙයි. අප අවට ලෝකය නව ඇසකින් පිරික්සීමේ හැකියාව මෙම පොතෙන් ඔබට හිමිවෙයි.

ISBN
9786246585136
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නැණවත් නොනැණවත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.