Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නානුඔය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

නානුඔය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

About this book
බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවති කාල වකවානුව තරම් වර්තමාන ශ්‍රී ලාංකීක සමාජ ව්‍යුහයේ ගති සිරිත්, ඇවතුම් පැවතුම් කෙරෙහි බලපෑ වෙනත් වකවානුවක් නැත. තත්කාලීන ලෝක දේශපාලනික හා ආර්ථික පසුතලය දුම්රිය මාර්ග පද්ධතිය ඔස්සේ ශ්‍රී ලාංකීක සමාජ අභ්‍යන්තරයට කාන්දු වු ආකාරය තේරුම් ගැනීමට දරන ලද උත්සහායක ප්‍රතිඵලයකි මෙය. කාර්මිකකරණයට සමගාමීව සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීක සමාජය සිදුරු කරමින් විහිද ගිය දුම්රිය මාර්ග ජාලයේ එක් අදියරකි, නානුඔය සිට රාගල දක්වා දියුණු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. දැනට අත්හැර දමා ඇති මෙම මාර්ගයට සම්බන්ධ පැරණි ශේෂ හා ඒවාය‍ෙහි අතීත පසුබිම විමර්ශනයත්, තවදුරටත් ආරක්ෂා කර ගැනීම කෙරෙහි යම් පණිවිඩයක් දීමත් මෙම කුඩා ග්‍රන්ථය ඉදිරිපත් කීරිමෙහි අභිප්‍රාය වේ.
ISBN
9789550841493
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නානුඔය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.