Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නරක තාත්තා

නරක තාත්තා

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා කෙට්ටු ම කෙට්ටු තාත්තලා ඉන්නවා. උස අය ඉන්නවා. මිටි අය ඉන්නවා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැති මෝඩ තකතීරු තාත්තලාත් ඉන්නවා. ශාන්ත දාන්ත ගාම්බීර තාත්තලාත් ඉන්නවා. සද්ද බද්ද දාන තාත්තලාත් ඉන්නවා. බොහොම නිශ්ශබ්ද තාත්තලාත් ඉන්නවා. ඒ වාගේම හොඳ තාත්තලා ඉන්නවා. නරක තාත්තලා ඉන්නවා..... -David Williams-
ISBN
9789557080321
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නරක තාත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.