About this book
පසුගිය මාස කිහිපය මුළුල්ලේ තමා ඇඟිලි ගනිමින් සිටියේ මෙම දිනය උදා වන තුරු ය. ඒ නිසා මේ සිදුවීම්වල අරැමයක් නොවුණ ද, දුම්රිය ගමන් ඇරඹීමට පෙර දොරෙන් එළියට පැන ගැනීමට ඇති වූ ආශාව මැඩපවත්වා ගත්තේ ඉතා අසීරුවෙනි.
අම්මාත් තාත්තාත් පමණක් නොව මිසූරියේ මැන්ස්ෆීල්ඩ් නගරය ද නැවත තමා එන තුරු මඟ බලා සිටී. ඇයට වැටහී ගිය එක් දෙයක් විය. එනම්, නව මසකට පෙර ඔසාක්ස් නගරය හැරපියා පැමිණි රෝස් වයිල්ඩර් යළි කිසි දා හමු විය නොහැකි බවයි.
Details
ISBN
9789555707893
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review