Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නව පදනම -Foundation

ප්‍රකාශක (Publisher): S & T Group
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book
නව පදනම අයිසැක් ඇසිමෝවි ලියූ අභ්‍යාවකාශ කථා මාලාවේ පළමුවැන්නයි

බිඳ වැටෙමින් පවතින ගැලැක්සීය අධිරාජ්‍යයක පසුබිම මත දිග හැරෙන මෙම කථා මාලාව විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.විශ්වීය මට්ටමෙන් සිතීමට ඇසිමෝව් තුළ තිබූ අති විශේෂ පරිකල්පනීය හැකියාව පිලිබිඹූ කරන මෙම කථා මාලාව හියුගෝ සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

අවුරුදු දොලොස් දහසක් තිස්සේ අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ගැලැක්සිය අධිරාජ්‍ය ඇතුළෙන් විනාශ වන බව කිසිවෙකු දැන සිටියේ නැත.අධිරාජ්‍යයට අත්වන දුඛදායක ඉරණම හාරි සෙල්ඩන් විසින් පෙන්වා දෙන ලද්දේ ඔහු සොයාගත් නව විද්‍යාව තුළිනි.

මන්දාකිණියේ හුදෙකලා පෙදෙසකට පිටුවහල් කරනු ලැබූ සෙලඩන් අධිරාජ්‍යයේ බුද්ධිමත්ම පුද්ගලයන් එක් කර පිහිටුවන නව පදනම ගැලැක්සියේ අනාගතය තිරණය වන ආකාරය සොයා ගනී.

එහෙත් මිය යමින් පවතින අධිරාජ්‍යයේ තැනින් තැන අලුත් සතුරන් බිහිවන බැවින් නව පදනමේ අනාගතයද තර්ජනයට ලක්වෙයි. අධි

ISBN
9789551080396
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නව පදනම -Foundation

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.