නිරුවත් හිරුමඩල
එය ක්‍රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගරවලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන් ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන් ගේ නිරන්තර ප්‍රහාර පෘථිවියට එල්ල විය.
එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදුවූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරි ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන ඛේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාතනයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාව්දී සිදුවන්නේ කුමක්ද ? රීකේන් ඩැල්මරි ගේ ඝාතකයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.