නායකත්වයට පියවරක්
Details
ISBN
9786249650503
පිටු ගණන (Pages)
120
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ "ඔබගේ දැක්ම හා ඉලක්කය යතාර්ථයක් කරන්නට අවැසි නම් අභ්යන්තරයෙන්ම ඒ සදහා අවදානම් දැරීමට සිදු වේ"???? (උපුටා ගැනීම: ✍️නායකත්වයට පියවරක්✍️ -සහන් චතුරංග -)????"ඔබගේ දැක්ම හා ඉලක්කය යතාර්ථයක් කරන්නට අවැසි නම් අභ්යන්තරයෙන්ම ඒ සදහා අවදානම් දැරීමට සිදු වේ"????
(උපුටා ගැනීම:
✍️නායකත්වයට පියවරක්✍️
-සහන් චතුරංග -)
බොහොමයක් කියවා නිම කල පොත් අතරින් මා එක හුස්මට කියවා නිමකල තවත් එවැනිම පොතක්????. ගොඩක් රසවිදින්න පුලුවන් විදියට ලියලා තියෙනවා????. පිටුවෙන් පිටුව පාඨකයා රදවා ගැනීමට ගත් උත්සහය පොත කියවන ඕනෑම කෙනෙකුට මැනවින් පැහැදිලි වෙනවා????. රසවින්දනයට පමණක්ම සීමා නොවී මෙය කියවන ඕනෑම පාඨකයකුට රුකුලක් වෙමින් සාර්ථකත්වයට පෙර මං තනන්නට මෙය ඉතාම මහගු අත්වැලක් කර ගැනීමට හැකි වනු ඇතැයි නොඅනුමානයි????. එක් රාමුවකට පමණක්ම සීමා නොවී අතීතයෙන් වර්ථමානයත් , වර්ථමානයෙන් අනාගතයටත් මනෝ විද්යාවෙන්, සමාජ විද්යාවෙන්, දේශපාලන විද්යාවෙන් හා පරිසර විද්යාවෙන් මුසුවක් කරමින් ඉතාමත් සරලව ජීවිතයේ ප්රශ්න රාශියකට පිලිතුරුත් මේ පොතෙන් ගන්න පුලුවන්????. මං හිතනවා පාඨක ඔබටත් මහගු පිටුවහලක් වේවි????.මගේ අදහස නම් ලොකු කුඩා හැමෝම වගේ කියවලම බලන්න ඕනි ලස්සනම පොතක්????.
✍️කතුවරයා ගැනත් වචනයක් හෝ නොපවසාම බෑ. මට විශ්ව විද්යාල ජීවිතයේ මුන ගැසුනු නිහතමානි චරිතයක් තමයි සහන් මල්ලි. ඉතින් සහන් මල්ලි මං මේ පොත කියවලා මට වචනින් කියන්න ඔනී කියලා හිතුන මගේ පුංචිම පුංචි වචන කීපයක් විතරයි මේ. මෙවැනිම වූ තවත් ග්රන්ථ රැසක් ඉදිරියටත් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්රාර්ථනා කරමි????.
Sahan Chathuranga මගෙන් හදවතින්ම සුභ පැතුම්.
Write a review
Write a review