නදීතෙර අබිරහස
About this book
වහා පැමිණෙන ලෙස දන්වමින් ඉසාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබේ.
ඉසා සියල්ල පසෙකලා තම සමස් වියැති බිළිඳි දියණිය ද කැටුව සෝල්ටන් බලා පිටත් වේ. සෝල්ටන් විල්ලුව ආසන්නයේ ඇති සෝල්ටන් පාසලෙහි ඇය තම යහළුවන් තිදෙනා ද සමග යොවුන් විය ගත කර ඇත. එකල ඇති වූ මාරයාගේ සෙවණැල්ල තවමත් ඇගේ හිස මත පවතී.
ඔවුහු වසර දාහතක් පුරාවට එම රහස සඟවාගෙන සිටියහ. එහෙත් සෝල්ටන් ධීවර ගම්මානයේ නදීතෙර වැල්ලෙන් එම භයානක සාක්ෂිය හිස ඔසවා ඇත.
මිතුරියන්ගේ මාරක අබිරහස කරළියට පැමිණීමට ඉතා ආසන්නය.
Details
ISBN
9786245152209
පිටු ගණන (Pages)
412
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review