සෙවණැලි මිනිසා
About this book
He Collects His Victims... But He Doesnzt Keep them Safe...
එක්ස්වෙත්, මෙගී හා සාවියර් ගොඩනැගිල්ලක් තුළ සිරගත කරනු ලැබ සිටිති. තමන් සිටින්නේ කොහේදැයි යන්න ඔවුහු නොදනිති. එසේම තමන් එතැන සිටින්නේ මන්දැයි යන්න පවා ඔවුහු නොදනිති. සෙවණැලි මිනිසා ඔවුන් පැහැරගත් බව පමණක් ඔවුහු දනිති. එසේම ඔහු තම ග්‍රහණයෙන් ඔවුන් මුදා නොහරින බවද ඔවුහු දනිති. එය නරකාදියක්ම විය. ඔවුන් මෙතැනින් කෙසේ හෝ ගැලවී යා යුතුය. එහෙත් මේ පසුපස ඇත්තේ දැවැන්ත අබිරහසකි. මන්ද යත් සෙවණැලි මිනිසා හුදු සෙවණැල්ලක් පමණක් නොවේ. ඔහු සත්‍ය මනුෂ්‍යයෙකි. ඔහු සියල්ලම නිරීක්ෂණය කරයි.
හදවත මදකට නතර කරවනසුලු කතා වස්තුවකි...
Details
ISBN
9786245663552
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review