නෑදෑයෝ - බුවනෙක වන්නිඅච්චි
About this book
පාරෙන් ඇතුළට එන තුන්දෙනා අඳුනගන්න මට එච්චර වෙලා ගියේ නෑ. ක්‍රිෂ්ණා මාමයි, නැන්දයි, එයාගේ දුවයි. කහ පාටට හුරු වෙට්ටියක් ඇඳලා හිටිය ක්‍රිෂ්ණා මාමගෙ පෙනුම හරි තේජස් පාටයි. නැන්දා දුඹුරු පාටට හුරු රතු සාර්යක් ඇඳලා හිටියා.
කොණ්ඩෙ පිච්ච වැලකින් සරසලා. තිලකෙකුත් තියලා. හරි අපූරුයි. දුව තැඹිලි පාට සල්වාර් එකක් ඇඳලා හිටියේ. "නිලාමනී...” ඔව් ඒ ක්‍රිෂ්ණා මාමාගේ දුව තමයි. මම ඒගොල්ලන්ගෙ ඉස්සරහට දිව්වා.
Details
ISBN
9789555463812
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review