Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නීල පබළු

නීල පබළු

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

දිදුලන්නට උවමනා නැන අපට 

ගගණේ පැයූ සඳක් විලසට 

තුන් රැයම දැනෙන හඬ 

පන්හිදෙන් ලියවුණාට

 

හීන දහසක් අස්සේ හීන් සීරුවේ පය තිබ්බට  

ලියවෙන පාදයකට හැඟමකට

සිතුවිල්ලකට

වටිනාකම හෙව්වට

 

අපේ හිත්වල සතුට සොයා පියාසර කළාට

අපෙගුණ දොස් විමසා 

නිරතුරු දිරි දෙන්නට

සදා ඔබ ඉන්නවද අපට අත්වැලක් වී 

 

පුංචි කවිකම් හුඟක්

අලුත් ලෝකෙට රැගෙන

එන්නට ඔබත් ආසිරි මල් පිනි ඉසින්න

 

නුඔ වෙනුවෙන් ලියවුණු කවියක් 

ඈත‌ කොහේ හෝ එක පිටුවක නීල  

නීල පබළු වැස්සේ තෙමෙමින් 

ඒ කවියේ රස විඳින්න

ගන්න මේ කවි පොකුර  ඔබේ දෑතට

ISBN
9786249376434
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නීල පබළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.