නීලවරලි
About this book
''ආදරේ! හ්ග්.. හ්ග්...
ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් තමුසේ දන්නවද පැහැති විහන්‍යා සල්වතුරගේ ම්ම්ම්!
එදා ඔය කියන ආදරේම අවිශ්වාස කරලා පැදුරටත් නොකියා පැනලා ගියේ තමුසේද.? මමද?
තමුසේට හැමදේම ලේසියෙන් අමතක කරන්න පුළුවන් වුණාට මට බැහැ! ඒ නිසා මගෙන් ඈත් වෙලා ඉන්නවා..
මගෙන් විතරක් නෙමේ මගේ දරුවගෙනුත් ඈත් වෙනවා. ආයෙ මට පේන මානෙකට හරි ආවොත් මම නරක මිනිහා කියන්න එපා.
දැන් යනවා. මගේ ජීවිතෙන්ම යනවා. තවත් මගේ යකා අවුස්සන්නෙ නැතුව යනවා අයිසේ.''
Details
ISBN
9786245671618
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review