Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ළාමක සඳ

ළාමක සඳ

About this book

මට ඒ සුවඳ දැනුණා, ඒ සුවඳ මට දැනුණේ මේ ආත්මෙදි විතරක් නෙමෙයි වෙන්න ඇති. ඒ තරම්ම ඒ සුවඳ මට ළඟයි. කවදාවත් අල්ලන්න බැරි වුණත් ඈතක ඉඳන් හරි ඒ ඇස් දිහා බලලා සැනසෙන්න පුළුවන්. මට නිවෙන්න ඕන ඒ නිල් ඇස් අස්සෙම විතරයි. ඒ ඇස් ඉස්සරහා මම පිස්සියක් වෙනවා වගේ.

මේ සඳට ඒ හිරුරැස් නැත්තම් කවදාවත්ම එළියක් වැටෙන එකක් නැහැ. එයා නැත්තම් හැමදාම මට අඳුරෙයි ඉන්න වෙන්නේ.

ඉර අල්ලන්න බැරි බව දැන දැනත් මම හිතින් එයාට ආදරේ කරන්න අරන්.

ISBN
9786245671397
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළාමක සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.