Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නේත්‍රා - කාව්‍ය සංග්‍රහය

නේත්‍රා - කාව්‍ය සංග්‍රහය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සියක් දහසක් මැද

මග තොටේ යනෙන සඳ

දහස් කම්කටොලූ මැද

සිනාසෙන ඒ මූහූණූ දූටු සඳ

 

සිතෙහි ඇඳි කවි පද

අකූරු කරවා හැකි ලෙස

බෙදා ගනූ රිසි ලෙද

පුදමි සිර කර පොතක ඔබ වෙත

 

බලා අප කවිකම්

දකින ගුණ දොස් ඇති නම්

කියන්නට හැකි නම්

එය ම වේ අප ලබන බූහූමන්

Details
ISBN
9789550589166
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නේත්‍රා - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.