Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෙතු නොනිමෙන මොහොතක

නෙතු නොනිමෙන මොහොතක

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"ජීවිතේ දෙයක් වෙන්න තියෙනවා ම් අපිට ඒ දේ වෙනස් කරන්න අමාරුයි පුතා... අපි දැනගන්න ඕනේ සිද්ධවෙන දේවල්වලට ගැලපෙන විදියට අපේ ජීවිතේ වෙනස් කර ගන්න... හරියටම කිව්වොත් ප්‍රායෝගිකව ජීවත්වෙනවා කියන්නේ අන්න ඒකටයි...

අපි හිතෙන දේවල් අපිට ලැබෙනවා නම්,අපි ප්‍රාර්ථනා කරන මිනිස්සු අපේ ජීවිතවලට එනවා නම්, මේ ජීවිත ගමන බොහොම ලස්සනයි.. ඒත් අපේ වෙලාවට ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙන්නෙ නෑ. ඒක පුතාට,මට විතරක් නෙමෙයි,මේ ලෝකේ ඉන්න හැම මනුස්සයටම සිද්ධ වෙන අසාධාරණයක්. ඉ..ති..න්.. එහෙනම් පුතා. ආපහු පාරක් හිතලා බලලා තීරණයක් ගන්න.මං මේ කිව්වේ පුතාගේ අනාගතේ ගැන..."

ISBN
9789557829395
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නෙතු නොනිමෙන මොහොතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.