නිදහස් සමාජයක් සඳහා දැක්මක්
About this book
"සෑම මනුශ්‍යයෙකුටම තමාගේ ජීවිතය කෙරෙහි අයිතියක් තිබිය යුතුය" යන පරමාදර්ශයට විරුද්ධව - රාජ්‍ය සහ ආගම විසින් ඒවා අතික්‍රමණය කරන පසුබිමක, උක්ත නිදහස කොන්දේසි විරහිතව අපි ආරක්ෂා කරගත යුතුයි. පෞද්ගලික නිදහස යනු පුද්ගලයාගේ අයිතීන්,
චේතනාත්මක වගකීම් සහ සමාජය තුළ සාමයෙන් ජීවත් වීමට ඇති අයිතිය පිළිබඳව වූ දර්ශනයයි.
නිදහසට පක්ෂපාතී අය ලෙස නිදහස ලුහුබැඳීම ජීවිත කාලය පුරාම කළ යුතු උත්සාහයක් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. එයට ධෛර්යය, නොපසුබට උත්සාහය සහ අධිකාරීවාදී බලවේගයන්ට එරෙහිව නැගී සිටීමට උනන්දුවක් අවශ්‍ය වේ. පුද්ගලික නිදහස හුදෙක් බලාපොරොත්තුවක් නොව සැමට ජීවමාන යථාර්ථයක් වන ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කැප වෙමු.
Details
ISBN
9786249439009
පිටු ගණන (Pages)
44
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review