නිදහස් වෙළඳපොල
About this book
නිදහස් වෙළඳපල ගැන අවබෝධය දියුණු නියුණු කරගැනීමේ ගමන ආරම්භයේ දී, මා හා දැඩි සේ එදිරිවාදී වෙමින් සෑම අස්සක මුල්ලක තිබූ ප්‍රශ්නයක්ම ඉදිරිපත් කරන්නට පසුබට නොවූවෙක් ලෙස මම ක්‍රිෂ්ණ රාමනායක හඳුනාගන්නෙමි.
ලොව යම් වූ හොඳ දැයක් ඇත්නම් එය ආරක්ෂා වෙන්නේ චී වෙනුවෙන් පෙනී සිටින්නට නොබියවූ පිරිස වැඩිවෙනවා නම් පමණි.
රාමනායක ගෙනෙන මේ පොත් පිංච කොතරම් විශිෂ්ට සරල හැඳින්වීමක්ද කියා කියවා බලන්නට ඔබට ආරාධනා කරමි.
Details
ISBN
9786249439108
පිටු ගණන (Pages)
31
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review