Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඇස්. මහින්ද - නිදහසේ දැහැන

ඇස්. මහින්ද - නිදහසේ දැහැන

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සිංහලයේ අසහාය කවියකුව සිටි ඇස්. මහින්ද මාහිමියන් විසින් පබඳන ලද දේශාභිමාන කාව්‍ය කෘතීන් අතරින් "නිදහසේ දැහැන" කාව්‍යය මෙපරිදි සංස්කරණය කොට ඉදිරිපත් කෙරෙන්නේ, හැම තරාතිරමකටම අයත් වර්තමාන ශ්‍රී ලාංකික ප්‍රබුද්ධ ජනතාවගේ අවධානය එකී කෘතිය කෙරෙහි යොමු කිරීම ජාතික හා සාහිත්‍යයික අවශ්‍යතාවක් බවට පත්ව ඇති හෙයිනි.

මෙම මහාර්ඝ සාහිත්‍ය ධනය වර්තමාන සහෘද ජනතාවට දායාද කරදීම අප වෙත පැවරෙන විශේෂ වගකීමක් බැව්ද අවධාරණය කරනු කැමැත්තෙමු.

ISBN
9789556809756
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. මිහිසර
    නිදහසේ දැහැන
    නමිදු ·
Write a review

You're reviewing: ඇස්. මහින්ද - නිදහසේ දැහැන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.