ඇස්. මහින්ද - ලංකා මාතා
About this book
සිංහලයේ අසහාය කවියකුව සිටි ඇස්. මහින්ද මාහිමියන් විසින් පබඳන ලද දේශාභිමාන කාව්‍ය කෘතීන් අතරින් "ලංකා මාතා" කාව්‍යය මෙපරිදි සංස්කරණය කොට ඉදිරිපත් කෙරෙන්නේ, හැම තරාතිරමකටම අයත් වර්තමාන ශ්‍රී ලාංකික ප්‍රබුද්ධ ජනතාවගේ අවධානය එකී කෘතිය කෙරෙහි යොමු කිරීම, ජාතික හා සාහිත්‍යයික අවශ්‍යතාවක් බවට පත්ව ඇති හෙයිනි.
මෙම මහාර්ඝ සාහිත්‍ය ධනය වර්තමාන සහෘද ජනතාවට දායාද කරදීම අපගේ වගකීමක් බැව්ද අවධාරණය කරනු කැමැත්තෙමු.
Details
ISBN
9789556809732
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review