Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නයිටිංගේල්ගේ රහස

නයිටිංගේල්ගේ රහස

About this book

ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඩේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැම්යා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?

ISBN
9786245519774
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නයිටිංගේල්ගේ රහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.