Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිහඬ

නිහඬ

About this book

ඔවුහු බලා සිටියහ. සවන් දුන්හ.

එහෙත් එහි ඇහුම්කන් දෙන්නට යමක් නොවීය. මැක්ස් ඔහු ඉදිරිපිට බිම තිබූ දුරස්ථ පාලකය අතට ගෙන ශබ්දය වැඩි කරන බොත්තම දිගින් දිගටම එබුවද එහි කිසිදු හඬක් නොවීය.

ඊළඟට තිරය කළු පාට විය. මැක්ස් පණ ගන්වන බොත්තම එබුවේය. ඔන්, ඕෆ්, ඔන්. ඔහු සහ ඩයෑන් ඔවුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කළහ. ඒවා ක්‍රියාවිරහිතය. නිවසේ තිබූ භාවාතිශය කෞතුක වස්තුවක් වූ ස්ථාවර දුරකතනය වෙත පිවිසීම සඳහා ඇය කාමරය හරහා ගමන් කළාය. බීප් නාදයක් නොවීය. ලැප්ටොප් පරිගණකය ක්‍රියාවිරහිතය. යාබද කාමරයේ පිහිටි පරිගණකය වෙත ගිය ඇය විවිධ දේවල් ක්‍රියාත්මක කර බැලුවද තිරය අළු පාටින්ම පැවතිණි.

ISBN
9789557012117
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.