Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නිල් ඩොල්ෆින් දූපත

නිල් ඩොල්ෆින් දූපත

About this book

නිල් ඩොල්ෆින් දුපත පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කළුගල් අතරින් මතු වූ මිටි ගසින් සැදි මේ මනරම් දූපතේ විසූ ස්වදේශික ජනයා ඔවුන්ගේ නිජ බිම හැර යාමට තීරණය කරති. එහෙත් ඔවුන් යන්නේ කුඩා දැරියක සහ ඇගේ ළාබාල සහෝදරයා දූපතේ තනිකර දමාය.

ඈ ඔවුන් හැර ගිය නෑයින් සොයා බිහිසුණු සයුරට යනවාද? නැත්නම් මැරෙන තුරු පාලු දූපතේ ජීවත් වෙනවාද?

Details
ISBN
9786246416508
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිල් ඩොල්ෆින් දූපත

Reviews are published once a member of our team has read them.