Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නිම්තෙර සොයා

නිම්තෙර සොයා

About this book

ඉංග්‍රීසි සාහිත්‍යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස හැඳින්වෙන අගතා ක්‍රිස්ටි නවකතා 70කට වැඩි ප්‍රමාණයක් ලියා ඇත. ඉන් විස්සකට වැඩි ප්‍රමාණයක ඇගේ ප්‍රධාන රහස් පරීක්ෂකයාගේ චරිතය වන්නේ හර්කියුල් පයිරට් නම් බෙල්ජිනායු ජාතිකයෙකි. නමුත් ඇගේ විශිෂ්ට කෘති කිහිපයකම හර්කියුල් පයිරට් පෙනී නොසිටියි.

Towards Zero නම් මෙම කෘතිය බොහෝ රහස් පරීක්ෂක නවකතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගනී. එහෙත් අවසන් පිටුව වන තුරු කුතූහලය රඳවාගැනීමට සමත් වන සුපුරුදු රිද්මය ඉතා හොඳින් මෙම පොත තුලින් ද දක්නට ලැබේ.

“කිසියම් හේතුවක් මත සැප්තැම්බර් මාසයේ දී යම් ස්ථානයකට රැස්වන පුද්ගලයින්ගෙන් අයෙකු ඝාතනය කිරීමට මිනීමරුවා සැලසුම් කරන්නේ පෙබරවාරි මාසයේ දීය. සියල්ල නිසියාකාරව පෙල ගැසුණු පසු මිනීමරුවා ක්‍රියාත්මක වේ. නමුත් හර්කියුල් පයිරට් නොමැතිව මිනීමරුවා නැවැත්වීමට පොලිසියට හැකි වේවි ද…?”

Details
ISBN
9789558884898
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිම්තෙර සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.