Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නිර්මාණ පර්යේෂණ සූත්‍රිත සාහිත්‍යය හා මහසුපින රංගය

නිර්මාණ පර්යේෂණ සූත්‍රිත සාහිත්‍යය හා මහසුපින රංගය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

"මෙම කලා ශිල්ප සමාජයීය, ආර්ථික හා දේශපාලන තත්වයන් සහ ඒවාට අනුබල දෙන ආයතන විසින් ප්‍රතිනිර්මාණය කර ඇති බැවින්, පෘථිවිය වටා ව්‍යාප්ත වී ඇත්තේ නවීන බටහිර ක්‍රමයකි. ධනේශ්වර සමාජයේ ප්‍රකාශයන් හෝ අර්ථ නිරූපණයන් අහෝසි කිරීම අසිරුය. කලාව භාණ්ඩයක් ලෙස විශේෂිත තත්ත්ව සහ ඉදිරිපත් කරන බොහෝ පාඩම්වලින් ධනේශ්වර බලය තහවුරුවේ. දේශපාලන කටයුතුවලින් පිටත හෝ ඊට ඉහළින් පවත්නා මතවාදී තත්වයන් මත ගොඩනැගෙන විකල්ප කලාවක් දක්නට හැකිවුව ද, බොහෝවිට එම විකල්ප කලාව ගතනුගතික සමාජ හා දේශපාලන බලවේගවල ආරක්ෂාව හා පැවැත්මට සේවය කරයි. සමාජ රීතීන් පාලකයින්ට ඕනෑලෙස වෙනස් කිරීමට යන විට මෙම විකල්ප කලාකරුවන්ට රාජ්‍ය නොවන සංවිධාන ලෙස පෙනීසිටින බටහිර රටවල නියෝජිත ආයතන වලින් වරප්‍රසාදිත තත්වයක් ලැබේ. එවිට ඔවුන් කිසිවක් නොදන්නා සේ නිහඬව සිටී. කලාකරුවන් බොහෝ විට නවීන සමාජ ව්‍යාපාරවල ක්‍රම සහ වාග් මාලාවලට දායක වී ඇති බව පිළිගත යුතුය. සමාජමය වෙනස්කම් සඳහා වූ ආශාව නිසා නවීන කලා ක්ෂේත්‍ර තුළ කලාකරුවන් සමාජ ව්‍යාපාරවලට හෝ කලා ශිල්පීන්ගේ ආයතන සමඟ කටයුතු කිරීම දැකිය හැකියි. බටහිර නූතනවාදී දෘෂ්ටි කෝණයෙන් අවශ්‍ය කලාව ප්‍රතික්ෂේප කිරීම හෝ දේශපාලනයට යටත් කිරීම එමඟින් සිදුවී ඇත."

ISBN
9789556778243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිර්මාණ පර්යේෂණ සූත්‍රිත සාහිත්‍යය හා මහසුපින රංගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.