නිර්මාණා - ද්වාරි ස්වර 2
About this book
පෘථිවියේ ලස්සනම ගැහැනියට හා
කොබෙයිගනේ මහ වලව්වේ
හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු
දියණිය නිර්මාණා නම් විය...
ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත්
මන්ත්‍ර බලයකින් උපන්
මුරණ්ඩු මන්ත්‍රකාරියක විය...
පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්...
අතීතයත් අනාගතයත් බුදු දහමත්
එක මිටකට ගනිමින්
මේ කතාංගය දිග ඇරේ...
ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන්
සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය
මෙහි වසර දස ලක්ශයක වෛරය හා
වසර දස ලක්ශයක ප්‍රේමය
සුමටව පිරි මදිනු ලබයි...
මේ ඇගේ කතාවයි
ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ
නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි...
Details
ISBN
9786245558636
පිටු ගණන (Pages)
312
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review