Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / නිශ්ශබ්ද ඝාතකයා

නිශ්ශබ්ද ඝාතකයා

කතෘ (Author): Vensly Slejus
About this book

විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සිංහල පාඨකයාට අලුත් විෂයයක් නොවුන ද, සිංහලෙන් පළවන විද්‍යා ප්‍රබන්ධ සංඛ්‍යාත්මකව අල්පයක් බව සත්‍යයකි. නිර්මාණාත්මක ප්‍රබන්ධකරණය පිළිබඳ හැකියාව පමණක් නොව මනා පරිකල්පන ශක්තියක් සහ පුළුල් විද්‍යා දැනුමක් ද විද්‍යා ප්‍රබන්ධ රචකයා සතු විය යුතු වීම ඊට හේතුව විය හැකි ය. 

2016 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ‘ගොලායත්’ නම් විද්‍යා ප්‍රබන්ධය ඇතුළු කෘති රැසක් පළ කොට ඇති වෙන්ස්ලි ස්ලේජස් ගේ ‘නිශ්ශබ්ද ඝාතකයා’ නම් මේ නවතම කෙටිකතා එකතුව මෙම සාහිත්‍යාංගය සඳහා වූ ඔහුගේ හැකියාව නැවත විශද කරයි.

ISBN
9789556564716
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිශ්ශබ්ද ඝාතකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.