නිති රැකවරණය ඔබයි අම්මේ
About this book
සාහිත්‍ය අනුසාරයෙන් මිනිසුන්ගේ දැනුම හා ආකල්ප ගුණාත්මක දියුණුවකට පත් කිරීමය හැකිබව ජාතක කථා, ප්‍රස්ථා පිරුළු සහ ආත්තෝපදේශ කතා යනාදියෙන් මැනවින් ප්‍රත්‍යක්ෂ වේ.මෙම ලේඛිකාව ඉතාම සංවේදී කතා ඇසුරින් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් රැසක් පාඨකයා වෙත ළඟා කර ඇත්තේ, ජීවිතය පුරාවටම මතකයේ රැඳෙන අයුරිනි. වසර ගණනාවක් පුරා සෞඛ්‍ය සේවයේ කටයුතු කිරීමෙන් ලත් දැනුම මේ අයුරින් පාඨකයන් වෙත ලබා දීමෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට අවශ්‍ය පනිවිඩය ඔවුන්ගේ හදවත්වලට ඇතුළුකිරීමේ කාර්යය ඉතාම සාර්ථක අන්දමින් ඉටු කරයි. මෙම කෘතිය පාසල් ළමුන්, යෞවන යෞවනියන් සේම ගර්භණී මව්වරු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු බව මාගේ දැඩි විශ්වාසයයි.
Details
ISBN
9789553110596
පිටු ගණන (Pages)
86
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review