නිවීමේ කලාව

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
niwime-rohini-sinhala-pariwarthana-heladiwa
Author රෝහිණී විජේසූරිය - Rohini Wijesooriya (15)
Publisher හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (51)
ගැටුම් මැද සාමකාමීව ජීවත් වන්නේ කෙසේද? ක්‍රියාව සිදු කරමින් නොකිරීම අත් විඳින්නේ කෙසේද? අරමුණ බලාපොරොත්තුවෙන් තොරව ඉටු කර ගන්නේ කෙසේද? සංකීර්ණතාවය තුළ සරලව ක්‍රියා කරන්නේ කෙසේද? දැනුමට ඔබ්බෙන් ඇති ප්‍රඥාව අවදි කරන්නේ කෙසේද? සෑම දෙයකම ඇති ද්වීත්වතාවය තුළ මධ්‍යස්ථව සිටින්නේ කෙසේද? යන්න ද හදාරන්නට ඔබට හැකි වනු ඇත.
Back to Top