නො ලියත් කිසිවෙක්
About this book
නො ළියන් කිසිවෙක්' නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු එදා කොළොම්බියානු දේශපාලනයේ එක් අඳුරු තැන කඩකි. දේශපාළනයෙනුන්, රාජ්‍ය අකාර්යක්ෂමනාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි වහාලු කර්නල්වරයෙකුන්, ඔහුගේ පවුලන් වටා මෙම කතාව ගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජිවිතය කෙතරම් කාළකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් වනා ව පිළිබිඹු වෙයි.
"මර්කෙස් සතූ කාව්‍යමය, මායාකාරි භාෂාවෙන් ලියන්නට සමනෙකූ තවත් නැත්තේ ය.'
සල්මාන් රුෂ්ඨි
Details
ISBN
9786249621909
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review