Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නොදුටු ජර්මනිය
About this book

ශ්‍රී ලංකාව සමාප්, ආර්ථික හා දැනුම් පරිවර්තනයක යෙදී සිටින මොහොතක යුරෝපීය සංස්කෘතියේ හා ක්‍රියාකාරකම්වල සැඟවුණු තොරතුරු ශ්‍රී ලාංකීය පාඨකයින්ට කියන්නට ෆාහිමා හසීනා දරන මේ උත්සාහය ඉහළින් අගය කළ යුතුය. ශ්‍රී ලංකාව ආසියානු සිතියමේ දැනුම් කේන්ද්‍රයක් බවට පත්කරන්නට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුව තිබෙන මෙවැනි මොහොතක මේ පොතද එවන් ප්‍රයත්නයකට දායකත්වය සපයයි. ඇයගේ සරල බස සහ ඇතැම් සංකීර්ණ කරුණු ලිහිල්ව තේරුම්කර දීමේ හැකියාව අගය කළ යුතුය. හසීනාගේ පියා වන එම්.එස්.එම්. අයුබ් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මුස්ලිම්වරුන්ගේ චාරිත්‍ර විධි සිංහල පාඨකයින්ට ග්‍රන්ථයක් තුළින් සරල බසින් කීවා සේ හසීනා ද ඉතා සරල බසින් සැඟවුණු යුරෝපීය චාරිත්‍ර විධි සහ වෙනත් කතා මේ පොතෙන් සිංහල පාඨකයාට කියයි.

ආචාර්ය රංග කලන්සූරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

ISBN
9789550745166
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොදුටු ජර්මනිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.