දුයිෂෙන්ලාගේ කතාව
පහන්...මේ වයසේදී අපේ හිත ගොඩාක් එහෙ මෙහෙ යනවා තමයි.. ඒත් පිළිගන්න බැරි, සම්මතයට පිටින් යන තැන්වලදී අපේ හිත හතර වෙන එක භයානකයි. මොකද කිව්වොත් ඒවා සිද්ධ වෙන්නෙ හැනි දේවල් නිසා හිත් රිදීම් වෙන එක අනිවාර්යයෙන් සිද්දි වෙන නිසා. ඒ විතරක් නෙවෙයි... ඕන්නැති ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න වෙනවා.
සේරටම කලින් මනුස්සයෙක් තමන්ට ම ආදරේ වෙන්න ඕනේ. එහෙම තමන්ට ම ආදරේ මනුස්සයෙක් ඔහොම දැන දැන තමන්ගේ හිත රිද්දවගන්න හදන තැනට වැඩ කරන්නේ නැහැ...
අනිත් එක බං... අපි කොල්ලෝ... පළවෙනි පාරම විභාගය ගොඩ දා ගත්තේ නැත්නම් අපි කැම්පස් යන එක, ජොබ් එකක් හොයා ගන්න එක මේ හැම දෙයක්ම පරක්කු වෙනවා.
කෙල්ලන්ට නම් අපිට තරම් කට්ට කන්න ඕනේ නැහැ. ගොඩාක් කෙල්ලෝ ඒලෙවල් කරලා ටික කාලයකින් උන්ගේ අම්මලා තාත්තලා උන්ව බන්දලා දෙනවා........එනකොට උන් ගොඩ. ඒත් අපිව එහෙම ගොඩ දාන්න කවුරුත් එන්නෙ නැහැ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.