Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොනිදන තරුවක්

නොනිදන තරුවක්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"අම්මා කියන්නේ මාත්.. අර ෆීනික්ස් කුරුල්ලාට වගේ අළු ගසා දාලා නැගිටින්න වෙනවා කියලද?....”

“පුතා ඔයාට එහෙම දෙයක් වුනේ නැහැනේ.. අප්පච්චි කොහොමටත් ඔයා ඉහළම පඬියකට නග්ගලයි තියෙන්නේ.... ඔයාට හදිසියේ යන්න ගමන් නැහැ... අමාරු ගමනුත් නැහැ.. පාර හරිම පැහැදිලියි... සිද්ධ වුනේ අතරමගදි පොඩි බාධකයක් ආවා විතරයි..”

"මට හැමදේම තේරෙනවා... අම්මත් මාත් එක්කම ඉන්නවා නම්...."

ඔව් හැමදාම මං හිටියා... හෙටත් ඉන්නවා හරියට ඔයාගෙ අප්පච්චි වැටෙන සැලෙන හැම තැනකදිම අත දුන්නා වගේ.. ඉස්සරහට දවසක ඔයාගේ නෝනත් ඔයා ළඟටම වෙලා ඉඳිවී නිවැරදි තීරණයක් ඔයා ගත්තොත්...”

ISBN
9786245768776
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොනිදන තරුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.