Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නෝර්ස් මිථ්‍යා කතා

නෝර්ස් මිථ්‍යා කතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
"ඔබ මුසා පවසනවා, සර්ව පියාණෙනි. ඔබ එය පවසන ආකාරයෙන් මට එය තේරෙනවා. ඒ වගේම මම සිතන්නේ නෑ ඔබ මට ඒ තරම් ලේසියෙන් යන්නට ඉඩ හර්වි කියා. මට ඉවෙන් මෙන් දැනෙනවා ඔබ මට පිටුපෑමට සූදානම් බවක්!"
"ඔබේ වචන බොහොම නිර්භීතයි. නමුත් මට සිතෙන්නේ ඔබ ඔබගේ බියගුලුකම ඒ වචනවලින් වසා ගැනීමට තැත්  කරන බවක් ෆෙන්රියර්. තවත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ.”
ෆෙන්රියර් ඔහුගේ  තියුණු දත් පෙන්වමින් මහ හඬින් සිනාසුණේය. මගේ නිර්භීතකම පරීක්ෂා කරනවාට වඩා, මම කැමතියි ඔබේ නිර්දෝෂී භාවය පරීක්ෂා කිරීමට.”
"ඔබගෙන් කෙනෙකුගේ අතක් මාගෙ දත් අතර තබන්න. මම ඊට කිසිදු හානියක් නොවනාකාරයට  මුව වසාගෙන සිටින්නම්. මා මේ සේද පීත්ත පටියෙන් නිදහස් වූ වහාම හෝ ඔබ මා නිදහස් කළ වහාම මම ඒ අත නිදහස් කරන්නම්.  ඒ කොන්දේසිය යටතේ පීත්ත පටියෙන් ඔතනවාට මා එකඟයි. එසේනම් කවුරුන්ද ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ?"
දෙවියෝ එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්හ. බෝල්ඩර් තෝර් දෙසත්, හයිම්ඩාල් ඔඩින් දෙසත්, හොනීර් ෆ්‍රේ දෙසත් බලමින් ඉදිරිපත් වෙන්නේ  කවුරුන්දැයි තීරණය කිරීමට උත්සාහ කළද, එක් දෙවියෙක්වත් ඉදිරිපත් නොවූයේය.

ISBN
9786245533343
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නෝර්ස් මිථ්‍යා කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.