Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොසිඳුණු බඹර තත
About this book

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික හොසොකාවා මහත්මයාගේ උපන්දින උත්සවය, උප ජනාධිපති මන්දිරයේදී, යුරෝපය පුරා කීර්තිය පැතිර වූ රොක්සේන් කොස් නම් ඔපෙරා ගායිකාවගේ සහභාගිත්වයෙන් ඇරඹේ. උතුරු හා දකුණු අමෙරිකානු , ඉතාලි, ප්‍රංශ, ජර්මානු, ස්පාඤ්ඤ, රුසියානු, ජපන් ආදී රටවල තානාපතීන්, මහා ව්‍යාපාරිකයන් හා කෝටිපති රසවතුන් බෙහෝ දෙනෙක් දන්නේ සංගීතය නම් වූ විශ්ව භාෂාව හැරෙන්නට තම මව් බස පමණි.

අවිගත් ත්‍රස්තවාදීන්ට කොටු වී නිවාස අඩස්සියට පත්වන මොවුහු, සිව් මසක් පමණ එහි ගත කරන්නෝ බිය පත් වෙති. සාකච්ඡා කරති, ගායනා කරති, ක්‍රීඩා කරති, පෙම් කරති, මේ සියල්ලම වාගේ කෙරෙන්නේ ජෙන් වටනාබේ නම් එකම එක භාෂා පරිවර්තකයා හරහාය.

ISBN
9789553107541
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොසිඳුණු බඹර තත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.