Not Out: ICC Cricket World Cup කී නොකී කතා
About this book
1975 වසරේ සිට දශක පහක ඉතිහාසයකට හිමිකම් කියන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්කම් පෑ සුපිරි කණ්ඩායම්, වාර්තාගත චරිත සහ හතරේ සීමාවෙන් පිටට ගිය සිත්ගත් අමතක නොවන කතාවල සීමාවක් නොමැත. ශ්‍රී ලංකා නායකයන්ගේ අවසන් විග්‍රහයද සිත්ගන්නාසුලුයි. මෙම කෘතියට එක් කොට ඇති “කී නොකී” එම තොරතුරු ලෝක කුසලානයේ සුන්දර අතීතය නැවත හාරා අවුස්සා බැලිය හැකි මහඟු අවස්ථාවකි.
Details
ISBN
9786242103549
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review