Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නූතන ගේය කාව්‍ය සංහිතා

නූතන ගේය කාව්‍ය සංහිතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ගේය කාව්‍ය යනු ගායනා කරන්නා වූ කවිය.

එනම් ගී පදමාලා ය; ගීත රචනාය.

මේ වනාහි සාහිත්‍යයේත් සංගීතයේත් සුසංයෝගයෙන්

බිහි වන ගීතය නම් වූ

කලා මාධ්‍යයෙහි සාහිත්‍ය පාර්ශවය යි.

ගීතය සාමූහික කලාවකි; ගේය කාව්‍ය

රචකයාගේත් ගී තනු රචකයාගේත් ගායන ශිල්පියාගේත්

සම්මාදමකි.

දෘශ්‍ය කාව්‍ය නම් වූ සාමූහික කලාවේ

පෙළ පමණක් කියවා

රස විඳිනුයේ යම් සේද එසේම

ගීතය නම් වූ සාමූහික කලාවේ ද

පෙළ පමණක් කියවා

රස විඳිය හැකි වන්නේය.

1870 දශකයෙහි සිට 1970 දශකය දක්වා බිහි වූ

ගේය කාව්‍ය රචනා දහස් ගණනක් අතුරින්

බිංදු මාත්‍රයක් තෝරා මෙහි සංග්‍රහ කොට ඇත.

විවිධ පද්‍ය කාව්‍ය රචකයන්ගේ රචනා අඩංගු

පද්‍ය කාව්‍ය සංග්‍රහයන් එමට පළ වී ඇතත්

විවිධ ගේය කාව්‍ය රචකයන්ගේ රචනා අඩංගු කෘතියක්

මෙසේ සිංහල සාහිත්‍යයට එක් වනුයේ ප්‍රථම වතාවටය.

ISBN
9789552081859
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නූතන ගේය කාව්‍ය සංහිතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.