Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔබ ඔබට මිතුරු වන්නේ කෙසේද?

ඔබ ඔබට මිතුරු වන්නේ කෙසේද?

About this book
  • මේ ගැන වරදවා සිතිය යුතු නැත : ඔබ ඔබේ අවශ්‍යතා සහ ආශා මුලට ගත යුතුය. ඔබේ සහ ඔබ අවට සිටින සියලු දෙනා ගේ සතුට ගැන සිතන්නේ නම්, ඔබට කළ හැකි වැදගත් සහ සංවේදි එක ම කාර්යය එයයි.
  • ඔබට උපරිම යහපත සැලැසෙන තීරණය ගැනීමේ දී තමා ගැන පළමුවෙන් සිතීමට ඔබට හැකි විය යුතු ය. අදහස කෙතරම් පාරිශුද්ධ වුවත්, ඔබ එය පිලිගත යුතු ද නැද්ද යන්න ඔබට සාපේක්ෂව සිතා බලා තීරණය කරන්න. ඔබ මුලට ගන්න. ඔබ භය වන යමක් වේ නම්, උපරිම ව භය විය යුත්තේ තමා ගැන නො සිතීම ගැන ය.
  • ලොවේ කිසි ම කෙනෙක් ප්‍රශස්ත නැත. පවතින වැරදි එසේ ම තිබිය දී ඔබට ඔබ පිලිගත හැක්කේ සහ හිස කෙළින් තබා ගත හැක්කේ කෙසේ දැයි ආචාර්ය පෝල් හෝක් පෙන්වා දෙයි. අනෙක් අය ඔබ හෙළා දකිතැයි හෝ ඔබ පාලනය කරතැයි හෝ සිතේ නම් සාර්ථක ලෙස ඔබේ දෙපයින් නැඟී සිටින ආකාරය ඔහු පැහැදිලි කරයි.
ISBN
9789556529678
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබ ඔබට මිතුරු වන්නේ කෙසේද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.