Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔත්තු බැලූ නිවාඩුව

ඔත්තු බැලූ නිවාඩුව

About this book

‛අයියෝ! මේ සිල්ලර බඩු ලිස්ට් එකක් නේ...

මොකක්ද එරික් මේකෙ තේරුම?"

'මම දන්නෙ නැහැ... ඒත් මේකෙ මොකක් හරි තේරුමක් ඇති පණිවිඩය ලබන කෙනා තමයි ඒකෙ තේරුම දන්නේ. ඒත් මේක නම් මොකක් හරි කෝඩ් එකක් වගේ දෙයක් වෙන්න බැහැ... මොකද අර වයසක මනුස්සයාට ඒ තරම් දෙයක් තේරුම් ගන්න මොළයක් නැහැනේ...”

"එහෙනම් තවත් පණිවිඩයක් ඇති ලිව්වාම නොපෙණෙන තීන්ත වලින් ලියලා” හදිසියෙම පෝල් කිවුවා. 'ඔව්... එහෙම තියෙන්න පුලුවනි.... අපි සොයා ගනිමු... පෝල් අයන් එක රත් කරලා අරගෙන එන්න...” එරික් මඩුවෙහි ලී මේසය උඩ කොළය තියලා රත් වුණු අයන් එක ඒ මත එහා මෙහා ඇතිල්ලුවා....

ISBN
9789557010892
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔත්තු බැලූ නිවාඩුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.