Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..

මොන ගඟ මැද්දෙත් තියෙනවා හබල් නැති ඔරුවක්..

කියාපන් ''අම්මේ මට ඔළුවේ කැක්කුමයි'' වගේ දෙබසක්..

ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්,

ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..

 

''අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමානපදයක්..''

ISBN
9786246417246
පිටු ගණන (Pages)
93
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.