Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පායි ගේ විස්මිත මුහුදු ගමන

පායි ගේ විස්මිත මුහුදු ගමන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඉමක් කොණක් නොපෙනෙන මහ සයුර මත කුඩා යාත්‍රාවක අතරමං වු පායි පටෙල් නම් නව යෞවනයකු, බිහිසුණු රාජකීය බෙංගාලි ව්‍යාඝ්‍රයකු, චාම් රුක්වැසි ඔරං ඔටමෙකු, දාමරික තිත් හයිනාවෙකු හා අහිංසක සීබාවෙකු.......... මහ සයුර මෙන් විසල් වු මරණය අබිමුව සිට දින බිඳක් තරම් ඇබිත්තක් වු ජීවිතය වෙනුවෙන් කරන බිහිසුණු ත්‍රාසජනක හා විටෙක අනුවේදනීය අරගලය ගැන හද සසල කරවන කතාව............
ISBN
9789556564921
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පායි ගේ විස්මිත මුහුදු ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.