About this book
පාඨක සිතීම හා කියවීම් ඇබ්බැහියට යළි යළි අභියෝග කරමින් නිරන්තර ප්‍රති-කියවීමකට පාඨකයා පොලඹවනසුලු ආඛ්‍යාන ආකෘතියක් භාවිත කිරීම ද, සජීවී සහ අජීවී චරිත අතර දෝලනය වන පාත්‍රවර්ග නිරූපණයක් හරහා පාඨක පරිකල්පනය අභියෝගයට ලක් කරන සියුම් ආඛ්‍යාන අත්හදාබැලීමක නිරත වීම ද, ස්ත්‍රීන් අතර ආලය හංවඩු ගසා ඇති ලිංගික අනන්‍යතාවලට ඔබ්බෙහි පිහිටුවමින් ඒකමානීය ආයතනගත මනෝවිද්‍යාව ගැඹුරු අභියෝගයට ලක් කිරීමද වෙනුවෙන් ද, පලා යමි එන්න එළියට නවකතාව කෙටි ලැයිස්තුගත කරන ලදී.
Details
ISBN
9786246625085
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review