පාළු දූපතේ ජාවාරම්කරුවෝ
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
"අපි ආවා." ජැක් අවසානයේදී කෑ ගසා කීවේය. "තව ටිකයි."
එය ප්‍රීතිමත් පණිවුඩයක් විය. අනිත් අය ගමන ඉක්මන් කළහ. නොනවතින නැගීම නිසා ඔවුන්ගේ දෑත් සහ දෙපා තිබුණේ රිදුම් දෙමිනි.
මුලින්ම පිටතට ගියේ ජැක් ය. කිකී ප්‍රීතිමත් හඬක් නගමින් ජැක්ගේ උරහිස මතින් ඉගිල ගියාය. එක්වරම ජැක් පුදුමයට පත් විය. ඒ පතල් විවරය අසල සිටි මිනිසෙක් ඔහුගේ හිසට රිවෝල්වරයක් එල්ල කළ නිසාය.
"අත් උස්සනවා" මිනිසා කීවේය. "පහළ ඉන්න අයට අනතුරු අඟවන්න හදන්න එපා... අත් උස්සගෙන අනිත් පැත්ත හැරෙන්න."
Details
ISBN
9789553704061
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review