පනාමුරේ ඇත්රාජා
About this book
ඇත්තු සහ අලින් කොතරම් සුන්දර වෙත් ද? ඔවුන්ගේ දේහ විලාසය පමණක් නොව, ඇවතුම් පැවතුම් ද සුන්දරය. එකිනෙකාට ආදරය කරන්නට පමණක් නොව, ස්වකීයයාගේ නිදහස වෙනුවෙන් දිවි නොතකා සටන් වදින්නට ද ඔවුහු අපට කියා දෙති.
පනාමුරේ ඇත්රාජා, රාජකීයත්වය ලබන්නේ ඒ උදාර ගුණාංගය ප්‍රකට කළ නිසාවෙනි. පනාමුරේ ඇත් රාජාගේ වගතුග මතු නොව ඇතුන් පිළිබඳ හා ඇත් ගාල් පිළිබඳ මහත් තොරතුරු සම්භාරයක් රැස්කොට රමණීය ලෙස සංග්‍රහ කොට තැබීමකි. පියසේන කහඳගමගේ සූරීන්ගේ පනාමුරේ ඇත්රාජා.
- රත්න ශ්‍රී විජේසිංහ
Details
ISBN
9789555737333
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review