පන්හිඳක දැවටුණු මතක සිතුවිලි - කාව්‍ය සංග්‍රහය
About this book
නිමාවක් නොවන වග
දිවිමගේ සරතැස
කර්ශ වූ පොළොවක
අංකුර මතින් දලු ලන
දයාබරිත වූ පහසක
හෙටත් දලු මල් පිපෙණු ඇවැසිය
නවමු උල්පත් මත
පෑරුණු හදක දුකඳුර
ලතෙත් සෙනෙහෙන් පිරිමැද
හෙටත් නෑඹුල් මල් පිපෙණු ඇත
මුදාහළනවමු කවියක
Details
ISBN
9786249376496
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review